රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා පක්ෂාංගය සිය 19 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා පක්ෂාංගය සිය 19 වන සංවත්සරය පසුගිය අප්‍රේල් මස 02 වන දින සමරන ලදී.
සංවත්සර දිනය සමරමින් ලේදන් දීමේ වැඩසටහනක් ජාතික ලේ දන්දීමේ සේවාව හා කඳවුරු රෝහලෙහි සහයෝගයෙන් මාර්තු මස 30 වන දින පවත්වන ලදි. මෙහිදී සියයකට අධික පිරිසක් ලේ දන්දීම සිදු කරන ලදී.
වැඩ පෙළපාලිය පක්ෂාංග පරිශ්‍රෙය්දී පක්ෂාංග අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඒපීඑස් කුරුවිටගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. පෙළපාලිය අවසානයේ එල්ලේ තරඟාවළියක් පවත්වන ලද අතර කඳවුරු අණදෙන නිළධාරීතුමන්, කඳවුරු පක්ෂාංග අනෙදන නිළධාරීන් ෙමම අවස්ථාවට සහභාගී වූහ.