අන්තර් ඒකක හොකි තරගාවලිය එකල කදවුර ගූරතාවය හිමි කරගනි
11:37am on Tuesday 15th December 2009
මෙම තරගාවලිය අවසන් මහා තරග 2009 දෙසෑම්බර් 14 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා එකල කදවුරරේ දී පැවති අතර අවසන් මහා තරගය සදහා ප්‍රධාන ආරාධ්ත අමුත්තා ලෙස සහභාගිවුයෙ සුභසාධක අධ්‍යාක්ෂක ගුවන් කෝමදොරැ රෝහිත රණසිංහ නිළධාරි තුමාය.

මෙම තරගාවලයේ සත් සාමජික තරගාවලිය 3/2 ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුර ගූරතාවය හිමි කරගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර එහි අනුගූරතාවය හිමිවු අතර ක්‍රීඩකයින් ඒකොළහකින් සමන්විත තරගය 4/1 ලෙස එකල කදවුර ගූරතාවය හිමි කරගත් අතර අනුගූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා චින වාරයට අනුගූරතාවය හිමිවිය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි