ගුවන් හමුදා ගුවන් යානා කුටි සහායක ලාංඡන පැළඳවීම
ගුවන් හමුදාවේ පළමු ගුවන් යානා කුටි සහායක ලාංඡන පැළඳවීම පසුගිය දා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක විසින් සිදු කරන ලදී. මෙහිදී අනුමත පුහුණුව නිම කරන ලද හා පියාසර පැය 50 සමපූර්ණ කරන ලද ගුවන් භයටයින් 22 නෙකු හට මෙම ලාංඡන පැළඳවීම සිදු කරන ලදි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක කපිල ජයම්පති, සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු පිරසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි