අලෝමා අමරසේකර මහත්මිය ගුවන් හමුදා කෞතුකාගාරයේ සංචාරයක
හිටපු ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් ඊආර් අමරසේකර මහතාගේ බිරිඳ වන අෙලා්මා අමරෙස්කර මහත්මිය පසුගියදා රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ සංචාරයක නිරත විය.
එයාර් වයිස් මාර්ෂල් අමරසේකර දෙවතාවක් එංගලන්ත මහ රැජිණ වෙතින් සම්මාන ලබා ඇති අතර ඔහු රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු ශ්‍රී ලාංකික ගුවන් හමුදාධිපතිවරයා වෙයි.
අලෝමා අමරසේකර මහත්මිය තම සැමියාගේ ගුව්න හමුදා උත්සව ඇඳුම් කට්ටලයද නරඹන ලදී.

>