සීගිරිය ගුවන් හමුදා කඳවුර සිය 30 වන සංවත්සරය සමරයි
සීගිරිය ගුවන් හමුදා කඳවුර සිය 30 වන සංවත්සරය පසුගිය අප්‍රේල් මස 19 වන දින සමරන ලදී. මේ හා සමගාමීව සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවයද සමරන ලදී.
සංවත්සර දින සැමරුම අරභමින් වැඩ පෙළපාලිය කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්එච්එන් ජයතිලක විසින් නිරීක්ෂණය කරන ලදී.
නොයෙකුත් ගැමි ක්‍රීඩාවන්ගෙන් පරිපූර්ණ වූ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය පවත්වමින් සංවත්සර දින සැමරුම අවසන් කරන ලදී. මේ සඳහා නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගී වන ලදී.