චීන රජයේ තානාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකා‍වේ චීන රජයේ තනාපති යී ෂියෑන්ග්ලියෑන් මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවක් පසුගිය අප්‍රේල් මස 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

සුහද සාකචඡාවෙන් අනතුරුව චීන තානාපතිතුමන් හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ථලක හුවමාරු කිරීමක්ද සිදු කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි