
මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කසල කළමණාකරණ සහ ගල් අඟුරැ නිෂ්පාන ව්‍යාපෘතියක් ඇරඹේ
මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කසල කළමණාකරන සහ ගල්
අඟුරු නිශ්පාදන ව්‍යාපෘතියක් පසුගිය අප්‍රේල් මස 20 වන දින විවෘත කරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම් පී එස් මාරප්පෙරුම විසින් එම
ව්‍යාපෘතීන් විවෘත කිරීම සිදු කරන ලදී.
මෙම ව්‍යාපෘතීන් මගින් ලැබෙන ආදායම මොරවැව ගුවන් හමුදා කඳවුරේ අරමුදල් සඳහා බැර කරනු ලැබේ.
මෙම ව්‍යාපෘතීන් මගින් ලැබෙන ආදායම මොරවැව ගුවන් හමුදා කඳවුරේ අරමුදල් සඳහා බැර කරනු ලැබේ.








