රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර සිය 30 වන සංවත්සරය සමරයි
රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ 30 වන සංවත්සරය පසුගිය අප්‍රේල් මස 23 වන දින කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

උදෑසන වැඩපෙළපාලියෙන් අනතුරුව කඳවුරු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවළියක් කඳවුරු ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි. අවසානයේ සියළු නිළයන් සඳහා දිවා භෝජනයක්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි