අන්තර් ඒකක කැරම් තරඟාවළිය 2015
ගුවන් හමුදා අන්තර් ඒකක කැරම් තරඟාවළිය පසුගිය ‍අප්‍රේල් මස 29 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. රත්මලාන ගුවන් හමුදා කඳවුර සමස්ථ ශූරතාවය දිනාගන්නා ලද අතර හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර අනුශූරතාවය දිනාගන්නා ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කැරම් සංචිතයේ සභාපති විංග් කමාන්ඩර් වීටීඑස් සිරිමාන්න, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
පිරිමි ඒකල
1 වන ස්ථානය   -           නායක ගුවන් භට පණ්ඩිතරත්න ටීටීඩී (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
2 වන ස්ථානය   -           බලපන්ති සැරයන් ප්‍රේමරත්න ඩබ්එම්එම්එච් (කටුනායක ගුවන් හමුදා කඳවුර)
3 වන ස්ථානට   -           බලපන්ති සැරයන් සොයිසා  (කොළම ගුවන් හමුදා කඳවුර)
 
කාන්තා ඒකල
1 වන ස්ථානය   -           නායක ගුවන් කාන්තා වත්තේගම ‍ඩබ්ජීජේසී (හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර)
2 වන ස්ථානය   -           නායක ගුවන් කාන්තා ජයරත්න (කොළම ගුවන් හමුදා කඳවුර)
3 වන ස්ථානට   -           නායක ගුවන් කාන්තා ප්‍රනාන්දු කේඒඩීබීඑස් (බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර)
 
 
පිරිමි ද්විත්ව
1 වන ස්ථානය   -           කටුනායක ගුවන් හමුදා කඳවුර
                                  බලපන්ති සැරයන් ප්‍රේමරත්න ඩබ්එම්එම්එච්
                                  නායක ගුවන් භට විජේරත්න එන්ජීඩී
 
2 වන ස්ථානය   -           රත්මලාන ගුවන් හමුදා කඳවුර
                                  නායක ගුවන් භට රාජරත්න යූඑස්එන්
                                  නායක ගුවන් භට විජේරත්න එන්ජීඩී
 
3 වන ස්ථානය   -           කොළම ගුවන් හමුදා කඳවුර
                                  කෝප්‍රල් අ‍බේරත්න
                                  කෝපුල් පෙරේරා
 
 
කාන්තා ද්විත්ව
1 වන ස්ථානය   -          හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර
                                 නායක ගුවන් කාන්තා වත්තේගම ‍ඩබ්ජීජේසී
                                 නායක ගුවන් කාන්තා විජේරත්න ඩබ්එම්එන්
 
2 වන ස්ථානය   -           චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුර
                                  නායක ගුවන් කාන්තා ජයරත්න
                                  නායක ගුවන් කාන්තා ප්‍රියංගනී එම්ඩබ්එන්
 
3 වන ස්ථානය   -           බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර
                                  නායක ගුවන් කාන්තා ප්‍රනාන්දු කේඒඩීබීඑස්
                                  නායක ගුවන් කාන්තා උදේෂිකා ආර්ඩීඊඑස්

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි