ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ධර්ම දේශනා වැඩසටහන
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා වැඩසටහන් මාලාව යටතේ අප්‍රේල් මස ධර්ම දේශනාව පසුගිය අප්‍රේල් මස 29 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. ධර්ම දේශනාව මෙහෙයවීම ඕලන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි