ඒකල කදවුර වෙසක් සිරියෙන් බබළයි
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබිණ.ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කදවුර සම්බුදු තෙමගුල සිහිකරමින් සුවිශේෂී ආගමික වැඩසටහන් රාශියක් සංවිධානය කරන ලදී.
අභිනවයෙන් ඉදි කරන ලද බුදු මැදුර ඒකල කදවුරේදී අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ජානක අමරසිංහ විසින් විවෘත කරන ලදී.

කදවුරේ අංශයන් අතර පහන් කූඩු තරගයක් කදවුරු පරිශ්‍රයේ පැවැත්වූ අතර කදවුරේ පුද්ගලයන් විසින් සෑදූ විශාල පහන් කූඩුවක් බෞද්ධාලෝක වෙසක් කලාපයේද ප්‍රදර්ශණයට තබා ඇත.

දෙමාපියන්ට සැළකීමේ සහ ගෞරව කිරීමේ උසස් ගුණය නිරූපණය කරමින් කදවුරේ ගුවන් භටයින් ඉදිරිපත් කරන ලද වේදිකා නාට්‍ය විශේෂ තැනක් ගත් අතර බැතිමතුන් වෙනුවෙන් සිසිල් බීම දන්සැලක්ද සංවිධානය කරන ලදී.