මාසික ධර්ම දේශනය
පුජ්‍ය හාපිටිගම විජිත හිමිපානන් විසින් මෙහෙයවන ලද සුමධුර ධර්ම දේශනාවක් පසුගිය  මැයි මස 21 වන දින ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාව විසින් මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා වැඩසටහන් මාලාව යටතේ පවත්වනු ලැබූ මෙම ධර්ඹ දේශනාව හ්‍රවණය කිරීම සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අද්‍යක්ෂක මණ්ඩලය, ජ්‍යේෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.‍


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි