ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගඅවන් හමුදා පෙර පාසල් සඳහා පරිගණක ලබාදෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් තවත් සුභ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ගුවන් හමුදා පෙර පාසල් සඳහා පරිගණක බෙදා දීමක් පසුගිය මැයි මස 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී. සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම අවස්ථාවේදී පරිගණක 14 ක් බෙදා දීම සිදු කරන ලදී,

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි