2010 ගෝන්ප්‍රි පදක්කම් බලාපොරොත්තුවෙන් චන්ද්‍රිකා සුභාශිණි ඉන්දියාව බලා පිටත්වෙ.
6:45pm on Tuesday 1st June 2010
දකුණු ආසියාවේ දක්ෂ කෙටිදුර ධාවන ශුරියක් වන ගුවන් හාමුදාවේ චන්ද්‍රිකා සුභාශිණි 2010 ගෝන්ප්‍රි තරගමාලාව නියෝජනය කිරිම සඳහා පසුගිය 30 වන දින ඉන්දියාව බලා පිටත්විය.
චන්ද්‍රිකා සුභාෂිණි ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා කණ්ඩායම ජුනි මස 01 දින සිට 10 වන දින දක්වා මෙම තරගමාලාවේ බලාපොරොත්තුවෙන් තරග වැදිමට නියමිතය.
11 වන දකුණු ආසියනු ක්‍රිඩා උළෙලේ මිටර් 200 සහ මිටර් 400 ඉසව්වලින් රන් පදක්කම් ලැබු ඇය මිටර් 400x4 සහය දිවිමේ තරගයෙන් රිදී පදක්කමක් ද දිනා ගන්නා ලදී.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතමබලාපොරොත්තුව වන ඇය පෙර තරගාවලියන්වල මෙන් දක්ෂතා දක්වනු ඇතැයි අප බලාපොරොත්තු වේ.

වර්ෂය | තරගාවලිය | තරගය | ස්ථානය | පැවති රට |
2005 | අයි.පී.එස්.සී | මීටර 100 | 3 | කොරියාව |
මීටර 200 | 1 | |||
මීටර 400 | 2 | |||
2006 | දකුණු ආසියානු ක්‍රීඩ උළෙල | මීටර 400X4 | 2 | ශ්‍රී ලංකාව |
2007 | අයි.පී.එස්.සී | මීටර 100 | 1 | කොරියාව |
මීටර 200 | 1 | |||
මීටර 400 | 1 | |||
මීටර 100X4 | 1 | |||
මීටර 400X4 | 1 | |||
2007 | තායී විවෘත තරගාවලිය | මීටර 400 | 1 | තයීලංතය |
මීටර 400X4 | 2 | |||
2008 | ආසියානු ග්‍රෝන්ප්‍රී තරගාවලිය | මීටර 400 | 3 | තායීලංතය |
මීටර 400 | 2 | |||
2009 | තායී විවෘත තරගාවලිය | මීටර 400 | 1 | තායීලංතය |
2009 | ආසියානු ග්‍රෝන්ප්‍රී තරගාවලිය | මීටර 400 | 2 | චීනය |
2009 | ආසියානු ග්‍රෝන්ප්‍රී තරගාවලිය | මීටර 400 | 3 | හොංකොං |
2008 | ලුසෆෝනියා තරගාවලිය | මීටර 400 | 3 | පෘතුගාලය |
2010 | 11 දකුණු ආසියාතික තරගාවලිය | මීටර 200 | 1 | බංග්ලාදේශය |
මීටර 400 | 1 | |||
මීටර 400X4 | 2 |