අංක 17 මූලික ලො‍්ඩ් මාස්ටර් පාඨමාලාව විසිර යයි
අංක 17 මූලික ලෝඩ් මාස්ටර් පාඨමාලාව පසුගිය ජනවාරි මස 03 වන දින රත්මලාන ගුවන් ගමන් පර්යන්තයේදී විසිරයන ලදී.

නිළධාරීන් 05 ක් සහ ගුවන් භටයින් 08 දෙනෙකු ඉතා සාර්ථකව පාඨමාලාලව නිමකරන ලද අතර ඒඑන් 32බී ගුවන් යානයේ සහ එම්අයි 17 හෙලිකොප්ටර් යානයන් ආශ්‍රිතව පාඨමාලාව හදාරන ලදී.

එයාර් කොමඩෝර් ජේආර් හේමසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි