පාකිස්ථානු යුධ හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
පාකිස්ථානයේ යුධ හමුදාධිපති ජෙනරාල් රහීල් ෂරීෆ් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවක් පසුගිය ජූනි මස 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ජෙනරාල් රහීල් ෂරීෆ් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලද අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඕඩබ්කේපී ඕවිටිපාන විසින් පාකිස්ථාන යුධ හමුදාධිපතිතුමන් හට පිළිගැන්වූ උත්තමාචාර පෙළිපාලියට අණදෙන ලදී.
පාකිස්ථාන යුධ හමුදාධිපතිතුමන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරැ ථලක හවමාරැවක්ද සිදු කරන ලදී.