නව ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ජුනි මස 17 වන දින උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවිය. මෙය ගුවන් හමුදාධිපතිතුමන්  ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ජනාධිපතිතුමන් හමුවූ පළමු අවස්ථාව වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි