ගුවන් හමුදා මූලස්ථානයේ මාසික ධර්ම දේශනය
පූජ්‍ය මාදුලුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද සුමධුර ධර්ම දේශනාවක් ජූනි මස 17 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභෘගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි