ගුවන් හමුදාපති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින (22) අරලිය ගහ මන්දිරයේදී හමුවිය

ගුවන් හමුදාවෙි 15 වන ගුවන් හමුදාපති වශයෙන් පත්ව අග්‍රාමාත්‍යවරයා නිළ වශයෙන් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වු අතර මෙම අවස්ථාව සිහිවීම සදහා ගුවන් හමුදාපති හා අග්‍රාමාත්‍යවරයා අතර සිහිවටනයක් හුවමාරු කර ගන්නා ලදි

තවද ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ගුවන් හමුදාපතිතුමා හට ඔහුගේ නව තනතුර සදහා උණුසුමි සුභ පැතුමිද පිරිනමන ලදි 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි