දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමට
8:01pm on Tuesday 1st June 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා 11 වන දකුනු ආසියාතික ක්‍රීඩා උළෙලේ තරග ජයගත් ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකවන් ඇගයීමට ලක් කලේය.
ගුවන් හමුදා මුලස්ථානයේ ඊයේ (31) පැවති මෙම උත්සවයෙදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් පහක් ලබා ගත් ක්‍රීඩක කීඩිකවන් ඊලග නිලයට උසස් කල අතර සියලුම පදක්කම් ලාභීන් සදහා මුදල් ත්‍යාග පිරිනමන ලදී.
පහත දැක්වෙන්නේ ඇගයීමට ලක්වු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය
ගුවන් හමුදා මුලස්ථානයේ ඊයේ (31) පැවති මෙම උත්සවයෙදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් පහක් ලබා ගත් ක්‍රීඩක කීඩිකවන් ඊලග නිලයට උසස් කල අතර සියලුම පදක්කම් ලාභීන් සදහා මුදල් ත්‍යාග පිරිනමන ලදී.
පහත දැක්වෙන්නේ ඇගයීමට ලක්වු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය
නිලය | නම | ක්‍රීඩාව | ඉසව්ව | ජයග්රහණයන් | දිරි දීමනා |
නායක ගුවන් භට | බණ්ඩාර ඩ්බ්.ජී.කේ | බර එසවීම . | 56 කි.ගැ | රන් පදක්කම | මුදල් ත්‍යාග සහ ඊලග නිලයට උසස් කිරිම |
ගුවන් කාන්තා | රස්නායක ආර්.එම්.සි.එස් | මලල ක්‍රිඩා | 400මි | රන් පදක්කම | මුදල් තගය සහ ඊලග නිලයට උසස් කිරිම |
මි.400 | රිදි පදක්කම | ||||
ගුවන් භට | එඩ්වඩ් ආර්.ජේ. | කරාටේ | කාතා | රන් පදක්කම | මුදල් ත්‍යාගය සහ ඊලග නිලයට උසස් කිරිම |
කෝප්රල් | ප්‍රියදර්ශණි ඩි.ඩි.පී | මළල ක්‍රිඩා | මි. 400x4 | රන් පදක්කම | මුදල් ත්‍යාගය සහ ඊලග නිලයට උසස් කිරිම |
මි. 100 | රිදී පදක්කම | ||||
මි. 200 | රිදී පදක්කම | ||||
කෝප්රල් | බුද්ධිකා එච්.පී.එස් | මළල ක්‍රිඩා | මි. 100x4 | රන් පදක්කම | මුදල් ත්‍යාගය සහ ඊලග නිලයට උසස් කිරිම |
ගුවන් භට | විජේරත්න ජීඩිසීඩී | ජුඩො | 52 කි.ග්රෑ. | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් භට | බණ්ඩාර එච්.එම්.සී.ජේ. | ජුඩෝ | 66 කි.ග්රෑ. | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
නායක ගුවන් භට | සමරසේකර ආර්.එම්.ආර්.ආර්. | බර ඉසිලීම | 66 කි.ග්රෑ. | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් භට | සිරිසේන එම්.ජී.ආර්. | මේස පන්දු | කණ්ඩායම් තරග | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් භට | සිරිසේන එම්.ජී.ආර්. | මේස පන්දු | කණ්ඩායම් තරග | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
යුගල | ලෝකඩ | ||||
මිශ්‍ර යුගල | ලෝකඩ | ||||
ගුවන් කාන්තා | දර්ශිකා එම්.බී.අයි.එම්. | මේස පන්දු | කණ්ඩායම් තරග | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
යුගල | ලෝකඩ | ||||
මිශ්‍ර යුගල | ලෝකඩ | ||||
කෝප්රල් | ප්‍රදීපිකා කේ.ජී.ඩී | වෙඩි තැබීම 50 මී. | රයිෆල් | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
කණ්ඩායම් තරගය | ලෝකඩ | ||||
50 මී. රයිෆල් | රිදී පදක්කම | ||||
කෝප්රල් | විජේරත්න ජී.ඒ.ජී.ඒ. | වෙඩි තැබීම 25 මී. | පිස්ටල් | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
කෝප්රල් | රමණී එච්.කේ.ආර්.පී | වෙඩි තැබීම 50 මී. | රයිෆල් | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
කණ්ඩායම් තරගය | ලෝකඩ | ||||
ගුවන් භට | වික්‍රමසිංහ යු.ජී. | මළල ක්‍රිඩා | මි. 400x4 | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් කාන්තා | සල්ගාදු ඩී.එල්.පී. | දුනු විදීම | කණ්ඩායම් 70 මි. | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් කාන්තා | මල්ලිකා වයි.එම්. | දුනු විදීම | කණ්ඩායම් 70 මි. | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් භට | වල්ගම්පොල ඩි.පී.එස්. | මේස පන්දු | කණ්ඩායම් තරග | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
නායක ගුවන් භට | සෙනවිරත්න පී.ඒ.සී. | කරාටේ | කණ්ඩායම් කාතා | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
55 කි.ග්රෑ | ලෝකඩ පදක්කම | ||||
ගුවන් භට | ජයතිලක බී.කේ.ආර්. | බර ඉසිලීම | 94 කි.ග්රෑ. | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් භට | ලියනගේ ආර්.අයි. | මල්ලව පොර | 94 කි.ග්රෑ. | ලෝකඩ පදක්කම | මුදල් ත්‍යාග |
කෝප්රල් | අබේසිංහ එන්.එස්. | වොලිබෝල් | කණ්ඩායම් | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
කෝප්රල් | අබේකෝන් ඒ.එම්.පී.සි. | වොලිබෝල් | කණ්ඩායම් | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් කාන්තා | ඩිල්හානි එස්.පී.එන්. | කබඩි | කණ්ඩායම් | රිදී පදක්කම | මුදල් ත්‍යාග |
ගුවන් කාන්තා | ලක්මාලි එම්.එම්. | කබඩි | කණ්ඩායම් | රිදී පදක්කම | මුදල් ත්‍යාග |