
චෙකොස්ලෝනියා ජනරජයේ තානාපතිවරයා ගුවන් හමුදාපතිතුමා හමුවෙයි
චෙකොස්ලෝනියා ජනරජයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන ගරු මිලෝස්ලෝ ස්ටැසෙක් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගුවන් හමුදා මුලස්ථානයේදී අද දින (23) හමුවිය.
ඉන් නඅතුරුව දෙදෙනා අතර පොදු කරුණු පිළිබදව සුහද සාකචිචාවක් පැවැත්වූ අතර හමුව සංකේතවත් කිරීම සදහා වටිනා සිහිවටනයක් හුවමාරු කරගන්නා ලදි.
ඉන් නඅතුරුව දෙදෙනා අතර පොදු කරුණු පිළිබදව සුහද සාකචිචාවක් පැවැත්වූ අතර හමුව සංකේතවත් කිරීම සදහා වටිනා සිහිවටනයක් හුවමාරු කරගන්නා ලදි.





