ගුවන් හමුදාපතිතුමන් දළදා මාලිගාව වැඳපුදා ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වන ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා තම දුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා අද (25) වන දින දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා නුවර ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
ඉන් අනතුරුව එතුමන් විසින් අස්ගිරි පාර්ෂවයේ මහානායක ගලගම දමිමසිද්දි ශ්‍රී දමිමානන්නද අත්තදස්සි හිමි හා මල්වතු මහනායක තිබිබොටුවාෙවි ශ්‍රී සුමංගල හිමි යන නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාපතිතුමන්ගේ පවුලේ සාමාජික/සාමාජිකාවන් ඇතුලුව ගුවන් හමුදාෙවි ජ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී විය.