ගුවන් හමුදාධිපති යුධ හමුදා මුලස්ථානයේ සංචාරයක
වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද දින (30) යුධ හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් යුධ හමුදාධිපති ලූතිනන් ජනරාල් කි්‍රෂාන්තද සිල්වා මහතා හමුවිය.

මෙහිදී නව ගුවන් හමුදාධිපති පිළිගැනීම සදහා ආචාර පෙළපාලියක්ද යුධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි. එසේම යුධ හමුදා උසස් නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වු අතර මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද දෙපාර්ෂවය අතර සිදුවිය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි