පතිස්තානු මහ කොමසාරිස්වරයා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙයි
පතිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෂයිඩි ෂකීල් හුසේන් මහතා අද දින (30) ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

මෙම අවස්ථාෙවි දෙදෙනා අතර කෙටි සාකචිචාවක් පැවැත්විමෙන් අනතුරුව සංචාරය සිහිවීම සදහා මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද දෙදෙනා අතර සිදුවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි