නව සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සේවා වනිතා ඒකකයේ අංශ භාර නිළධාරී/ නිළධාරිණියන් හමුවෙයි
ගුවන් හමුදා මුලස්ථානයේදී අද දින (30) පැවැත්වූ සාකචිචාව සේවා වනිතා ඒකකයේ නව සභාපතිනි සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඒ සදහා සේවා වනිතා ඒකකයට අනුයුක්ත කර ඇති අංශ භාර නිළධාරී/ නිළධාරිණියන් සහභාගී විය. පැමිණ සිටි සියලු නිළධාරි/ නිළධාරිණියන් පිලිගැනීමෙන් අනතුරුව සේවා වනිතා ඒකකයේ අනාගත අභිලාෂයන් පිලිබදව පැහැදිලි කිරීමක් කරන ලදි.
 
අනතුරුව කදවුරු මගින් පවත්වාගෙන යනු ලබන කි්‍රයාකාරකමි හා අනාගත සැලසුමි පිලිබදව පැන නැගී ඇති ගැටලු පිලිබදව සාකචිචා කර විසදුමි යෝජනා කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි