ගනර් සුපර් ක්‍රෙස් - 2015
ශ්‍රී ලංකා යුධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ගනර් සුපර් ක්‍රෙස් - 2015 මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මිින්නේරිය යුධ හමුදා ධාවන පථයේදී 2015 ජුලි මස 05 වන දින පැවැත්විය. දිවයිනේ දක්ෂ මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් විශාල පිරිසක් සහභාගී වූ මෙම තරගාවලිය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් ද සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කල යතුරු පැදි ධාවක නායක ගුවන් භට මධුර පීරිස් 125 ධාරිතාව යතුරු පැදි තරගයේ දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි