ගුවන් හමුදාධිපති ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද දින (07) ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.මෙහිදී දෙපාර්ෂවය අතර සුහද සාකචිචාවක් පැවැත්වීමෙන් අනතුරුව සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි