සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාටිටු අංක 03 හි සංචාරයක
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සමන්ති බුලත්සිංහල මැතිණියගේ මගපෙන්වීම මත සේවා වනිතා ඒකකයේ සේවක මණ්ඩලය හා එම මැතිණිය 2015 ජුලි මස 08 වන දින මුල්ලේරියාව රෝහලේ වාටිටු අංක 03 හි සංචාරයක නිරත විය.
මෙම රෝහල් වාටිටුවෙහි නඩත්තු කටයුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් 1985 සිට සිදු කරනු ලබන අතර මෙම සංචාරයේදී ප‍්‍රථීකාර ලබන රෝගීන් සදහා අවශ්‍ය දහවල් ආහාරය සහ තෑගි පාර්සල් ඇතුලු භාණ්ඩ රැුසක් ප‍්‍රධානය කරන ලදි. එසේම රෝගීන්ගේ මානසික සෞඛ්‍ය තත්වය වර්ධනය කරනු පිණිස විවිධ විනෝදාත්මක වැඩසටහන් කිහිපයක්ම ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන ලදි.