ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ගුවන් හමුදාධිපති හමුවෙි
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධූරයට පත්විමෙන් අනතුරුවල නව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා 2015 ජුලි මස 13 වන දින පෙරවරුෙවි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය. 
එහිදී ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්,  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පිලිගත් අතර වර්ණ පක්‍ෂාංගය මගින් ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි. 

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන් අතර සුහද කතාබහක්ද පැවැත්වූ අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරුක්ද සිදු කරන ලදි.

පසුව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන් ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයද හමුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි