ගුවන් හමුදාපතිතුමන් ඇග්ලිකන් බිෂොප් බැහැදකී
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා එංගලන්ත සභාවට අයිති නායක ඇග්ලිකන් බිෂොප් බැහැදකීමට 2015 ජුලි මස 16 දින උදෑසන කොළඹ එංගලන්ත සභා දේව මන්දිරය වෙත ගියේය. එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් රෙවුඩ් ඩිලෝරාජ් රංජිත් පියතුමන් මුණගැසුනු අතර එහිදී ඔවුන් විසින් ප්‍රාර්ථනා කර සිටියේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය දීර්ගකාලිනව ගුවන් හමුදාධිපතිතුමාට හා ගුවන් හමුදාවේ සියලු සාමාජියන් හට ඇග්ලිකන් ප්‍රජාව වෙනුවෙන් ලැබිය යුතු බවයි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි