ගුවන් හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමන් හමුවෙි
4:52pm on Thursday 23rd July 2015
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා හා ශි‍්‍ර ලංකා පොලිස්පති එම් එන් ඉලංගකෝන් මහතා අතර හමුවක් 2015 ජුලි මස 22 වන දින පොලිස් මූලස්ථානයේදී සිදුවිය.     එහිදී පොලිස්පති තුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුමි අයුරින් පිළිගනිමින් ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.  අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා හා පොලිස්පති තුමන් සුහද කතාබහකද නිරත විය. ඉන් අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරු කරගත්තේය.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි