සුමධුර ධර්ම දේශනයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
රාජගිරිය සුධර්මාරාම පුරාණ විහාරයේ විහාරාධිපති නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙණේ නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පාද වතුරවිල සිරි සුජාත ස්වාමීන් වහන්සේ විසින් 2015 ජුලි මස 22 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ. මේ අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල , ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින්, ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි