අන්තර් ඒකක ක්‍රිකට් තරගාවලිය 2009
අන්තර් ඒකක 20/20 ක්‍රිකට් තරගාවලියෙ ශුරතාවය ශ්‍රී
ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර
හමුවේ ලකුණු17ක විශිෂ්ඨ ජයක් හිමි කර
කරගත්තේය.
කණ්ඩායම් 40ක් සහභාගි වු සැහැල්ලු පන්දු සිමීත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අතර අවසන් මහා තරගය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රීකුණාමල කඳවුරත් ( විශේෂ මෙහෙයුම් රාශි මුලය ) ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර අතර තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රීකුණාමලය කඳවුර (විශේෂ මෙහෙයුම් රාශි මුලය ) ශුරතාවය හිමි කරගත්තේය.