
2010 ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් නිල වෙබ් පිටුවක්
ආරක්ෂක සේවා තරගාවලියේ සභාපති වශයෙන් කටයුතු කරන
එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් තරගාවලිය පිළිබඳ
දැනුවත් කිරීම සඳහා නිළ වෙබ් පිටුවක් දියත් කිරීම අද(04) දින ගුවන් හමුදා
මුලස්ථානයේදී සිදු කරන ලදී.
මෙම වෙබ් පිටුව හරහා ආරක්ෂක සේවා තරගාවලියේ සියළු විස්තර පාඨකයාට දැනගැනීමට හැකියාව ලැබේ.
වැඩිතොරතුරු සදහා පිවිසිමට ආරක්ෂක සේවා තරගාවලිය වෙබ් පිටුව


මෙම වෙබ් පිටුව හරහා ආරක්ෂක සේවා තරගාවලියේ සියළු විස්තර පාඨකයාට දැනගැනීමට හැකියාව ලැබේ.
වැඩිතොරතුරු සදහා පිවිසිමට ආරක්ෂක සේවා තරගාවලිය වෙබ් පිටුව

