
ගුවන් හමුදා අංගමිපොර සංචිතය තෙවන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙත අංගමිපොර පාරමිපරික සටන් කලාව හදුන්වාදී තෙවන වසර සපිරීම නිමිත්තෙන් ඊට සමගාමීව ගුවන් හමුදා අංගමිපොර කණ්ඩායම ඉදිරිපත් කල අංගමිපොර සංදර්ශනයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සමිමන්ත‍්‍රණ ශාලාෙවි" කමත "පරිශ‍්‍රයේදී 2015 ජුලි මස 25 වන දින 1900 පැයට පැවැත්විණි. මෙය ගුවන් හමුදා අංගමිපොර ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක් සනිටුවහන් වූ අතර සංවත්සරය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මෙහිදී ගුවන් හමුදා රෙජිෙමින්තූ විශේෂ බලකායේ හා විශේෂ ගුවන් මෙහෙයුමි ඒකකයේ සෙබලූන් විසින් අංගමි හා ඉලංගමි ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කරන ලදී. එසේම අංගමිමැලූල්ල හා රණපිල පරමිපරාෙවි ප‍්‍රධාන ගුරු උපදේශක දේශමාන්‍යය ආචාර්්‍යය අජන්ත මහන්තආරචිචි මහතා ඇතුලූ කණ්ඩායම විසින් අංගමිපොර සංදර්ශනයක්ද ඉදිරිපත් කරන ලදී.
ආරක්‍ෂක ලේකමි පීඑමියූඞී බස්නායක මහතා මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල සහ අංගමිපොර සංචිතයේ සභාපති එයාර් කොමදෝරු කැමිලස් ලැබිරෝයි යන මහත්වරුන්ද ඇතුලූ ගුවන් හමුදා ජේ්‍යෂ්්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.


















































