ජාතික කරාතේ ශූරතාවය 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කරාතේ කණ්ඩායම විසින් 2015 ජාතික කරාතේ තරඟා වළියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරඟාවළිය පසුගිය ජූලි මස 25 වන දින ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් මෙවර තරඟාවළියේදී සුවිශේෂී දක්ෂතා දක්වමින් රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 06  ක් දිනා ගැනීමට සමත් විය.

පිරිමි කුමිතේ

කි. ග‍්‍රෑ. 55 ට අඩු
පළමු ස්ථානය :      018320    කෝප‍්‍රල්   තිසේරා ඩබ්කේආර්

කි. ග‍්‍රෑ. 67 ට අඩු
පළමු ස්ථානය :      014830    නායක ගුවන් භට  සංජීව කේඒආර්

කි. ග‍්‍රෑ. 75 ට අඩු
දෙවන ස්ථානය :      014831    නායක ගුවන් භට  ලියනආරච්චි එම්එම්

කි. ග‍්‍රෑ. 84 ට අඩු
දෙවන ස්ථානය :      020556    නායක ගුවන් භට  ජයකොඩි ජේඒකේඑල්
තෙවන ස්ථානය :      41448     ගුවන් භට  අන්තෝනිපුල්ලේ පීපීඑෆ්

කි. ග‍්‍රෑ. 84 ට වැඩි
දෙවන ස්ථානය :      024633    නායක ගුවන් භට  ශාන්ත එල්ජී

කාන්තා කාටා කණ්ඩායම්

පළමු ස්ථානය :    වීඒඩබ් 01413  නායක ගුවන් කාන්තා  ෆායිස් එෆ්එස්
දෙවන ස්ථානය :   වීඒඩබ් 01569  නායක ගුවන් කාන්තා නිර්මාලි ජේඒඩී
තුන්වන ස්ථානය : ඒඩබ් 3005   නායක ගුවන් කාන්තා  රත්නසිංහ එම්ආර්


කාන්තා කුමිතේ

කි. ග‍්‍රෑ. 50 ට අඩු
පළමු ස්ථානය  :    වීඒඩබ්    01571  නායක ගුවන් කාන්තා තිසේරා ඩබ්සීසී
දෙවන ස්ථානය :    වී ඒඩබ්  01665    නායක ගුවන් කාන්තා තිරිමාන්න ටීඑච්අයිඑම්

කි. ග‍්‍රෑ. 55 ට අඩු
පළමු ස්ථානය  :    ඒඩබ්    3009  කෝප‍්‍රල් දිනූෂා කුමාරි
තුන්වන ස්ථානය :    වී ඒඩබ්  01307   කෝප‍්‍රල් සෝමසිංහ කේවීආර්එන්

කි. ග‍්‍රෑ. 61 ට අඩු
දෙවන ස්ථානය   :    වීඒඩබ්    01414  නායක ගුවන් කාන්තා ජයකොඩි ජේඒඩීබීඊ
තුන්වන ස්ථානය :    වී ඒඩබ්  01569    නායක ගුවන් කාන්තා නිමාලි ජේඒඩී

කි. ග‍්‍රෑ. 68 ට අඩු
පළමු ස්ථානය     :    ඒඩබ්    2678  කෝප‍්‍රල් සෙනෙවිරත්න පීඒසී
දෙවන ස්ථානය   :    වීඒඩබ්  01572    නායක ගුවන් කාන්තා සුභසිංහ එස්එම්එ්එස්
තුන්වන සිථානය :   වීඒඩබ් 01413  නායක ගුවන් කාන්තා ෆායිස් එෆ්එස්

කි. ග‍්‍රෑ. 68 ට වැඩි
පළමු ස්ථානය  :    ඒඩබ්   3008  නායක ගුවන් කාන්තා ඉඳුනිල් ඩබ්පීඩී

කාන්තා කුමිතේ ඒ කණ්ඩායම
දෙවන ස්ථානය :
ඒඩබ් 2678 කෝප‍්‍රල් සෙනෙවිරත්න පීඒසී
ඒඩබ් 3009 කෝප‍්‍රල් දිනූෂා කුමාරි
වීඒඩබ් 01571 නායක ගුවන් කාන්තා තිසේරා ඩබ්සීසී
වීඒඩබ් 01569 නායක ගුවන් කාන්තා නිමාලි ජේඒඩී
වීඒඩබ් 01572 නායක ගුවන් කාන්තා සුභසිංහ  එස්එම්ඒඑස්

කාන්තා කුමිතේ බී කණ්ඩායම
පළමු ස්ථානය :
වීඒඩබ් 01307 කෝප‍්‍රල් සෝමසිංහ කේවීආර්එන්
වීඒඩබ් 01557 නායක ගුවන් කාන්තා සේනාරත්න ආර්පීඑස්ඒ
වීඒඩබ් 01558 නායක ගුවන් කාන්තා අසන්ගනී එම්ඒඑස්
ඒඩබ් 3008 නායක ගුවන් කාන්තා ඉඳුනිල් ඩබ්පීඩී
වීඒඩබ් 01414 නායක ගුවන් කාන්තා ජයකොඩි ජේඒඩීබීඊ


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි