අලූතින් ඉදිකල නිළධාරී නිවාසය විවෘත කරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ අලූතින් ඉදිරිකරන ලද නිළධාරී නිවස්නය විවෘත කිරීමේ උත්සවය අද දින (03) එම කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සමන් පල්ලෙවෙලගේ ආරාධනයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

2014 අපේ‍්‍රල් මස 28 වන දින සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ් මෙම නිළධාරී නිළ නිවාසයේ ඉදිකිරීම ආරමිභ කරන ලදි.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ හා එම කදවුරේ නිළධාරීන් පිරිසක් මෙම උත්සව අවස්ථාවට එක් විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි