කොළඹ ගුවන් හමුදා රෝහල සිය 01 වෙනි සංවත්සරය සමරයි
කොළඹ ගුවන් හමුදා රෝහල සිය 01 වෙනි සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර රෝහල් පරිශ්‍රයේදී අද දින දානමය පිංකමක් සිදු කරමින් අද දින (12) සමරනු ලැබීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂක එයාර් කොමඩෝර් ඩී.එමි.එස් කරුණාරත්න හා රෝහල් කාර්‍ය මණ්ඩලයේ සියලූම අයවලූන් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි