
සෞදි අරාබියේ යුද හමුදා මාණ්ඩලික ප්රධානී ගුවන් හමුදාපති හමුවෙයි
සෞදි අරාබියේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, ලුතිතන් ජෙනරාල් එයිඩ් බින් ඇවඩ් අල්- ෂලවි මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවීමට අද දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
මෙම සංචාරයේ ලුතිනන් ජෙනරාල් හා ගුවන් හමුදධිපති තුමන් අතර අන්යෝන්‍ය වශයෙන් වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙම අවස්ථාව සිහිකරමින් දෙදෙනා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
මෙම සංචාරයේ ලුතිනන් ජෙනරාල් හා ගුවන් හමුදධිපති තුමන් අතර අන්යෝන්‍ය වශයෙන් වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙම අවස්ථාව සිහිකරමින් දෙදෙනා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.









