
ගුවන් හමුදාධිපති නව ආරකෂක ලේකමි හමුවෙි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා නව ආරකෂක ලේකමිවරයා ලෙස පත්වූ කරුණාසේන හෙටිටිආරචිචි මහතා 2015 සැප්තැමිබර් මස 09 වන දින පෙරවරුවේ ආරකෂක අමාත්‍යංශයේදී හමු විය.
එදින නව ආරකෂක ලේකමිවරයා ලෙස පත්වූ කරුණාසේන හෙටිටිආරචිචි මහතා ආරකෂක අමාත්‍යංශය පරිශ්‍රයේදී වැඩ භාර ගැනීම සිදු කරන ලදි.
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හා ආරකෂක ලේකමිතුමා අතර සුහද කතාබහක්ද පැවැත්වූ අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරුක්ද සිදු කරන ලදි.



