
ගුවන් හමුදා පාපැදිකරුවන් කොරියාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාපැදි පුහුණු කරුවෙකු වන කෝප්‍රල් සිල්වා එච්.ඒ.පී සහ ගුවන් හමුදා කාන්තා පාපැදි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවක වන නායක ගුවන් කාන්තා දිල්රුක්ෂි ඒ.එම්.ඩී යන අය ජාතික පාපැදි කරුවන්ගේ සංසදය නියෝජනය කරමින් කොරියාවේ ලෝක පාපැදි මධ්‍යස්ථානයේ 2015 සැප්තැම්බර් මස 17 වන දින සිට ඔක්තොම්බර් මස 04 වන දින දක්වා පැවැත්වෙන පුහුණු කඳවුරට සහභාගී වීම සදහා දිවයිනෙන් පිටත් විය.

