6 වන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉන්දියානු ගුවන් හමුදා මාණ්ඩලික සාකචිජාව
6 වන වරටත් ඉන්දීය ගුවන් හමුදා නියෝජිත පිරිසක් 2015 සැප්තැමිබර් මස 15 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීන් හමු විය.

ඉන්දීය නියෝජිත පිරිස ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවූ අතර අනතුරුව දෙපාර්ෂවය අතර විධිමත් සාකචිජාවක් පැවැත්වුණි. හමුවීම සංකේතවත් කිරිම සදහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදි.

ඉන්දීය නියෝජිත පිරිස නියෝජනය කරමින් නිළධාරීන් 04 ක් සහ ආරක්‍ෂක උපදේශක ප‍්‍රකාශ් ගෝපාලන් මෙම සංචාරය සදහා සහභාගී වූ අතර එම නියෝජිත පිරිසේ ප‍්‍රධානියා ලෙස එයාර් වයිස් මාර්ෂල් එස් කේ ගෝටියා කටයුතු කරන ලදි. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් නිළධාරීන් 07 දෙනෙකු සහභාගී වූ අතර එහි ප‍්‍රධානියා ලෙස අධ්‍යක්‍ෂක ගුවන් මෙහෙයුමි එයාර් වයිස් මාර්ෂල් කපිල ජයමිපති මහතා සහභාගී විය. 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි