ඒකල වෘත්තීය පුහුණු පාසැලේ නව අණදෙන නිලධාරී වැඩ භාර ගනී
ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසැලේ හිටපු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ටී.ඒ.ඩී.ආර් සේනානායක විසින් පුහුණු පාසැලේ  අණදෙන නිලධාරී ධූරයට පත්වූ විංග් කමාන්ඩර් එම්.ජේ.ආර් පෙරේරා හට සිය ධූරයේ වැඩකටයුතු 2015 සැප්තැම්බර් මස 21 වන දින නිලවශයෙන් භාරදෙන ලදී.

මේසදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය විංග් කමාන්ඩර් සී.ජේ හෙට්ටිආරච්චි විසින් අණදෙන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි