ගිනි නිවාරණ පුද්ගලයන් සදහා විශේෂ පාඨමාලාවක් අමිපාර කදවුරේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා අමිපාර කදවුරේ ගිනි නිවීෙමි අංශය මගින් අමිපාර මහ නගර සභාවේ ඉල්ලීම මත සංවිධානය කල ගිනි නිවාරණය කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2015 සැප්තැමිබර් මස 14 වන දින සිට 23 වන දින දක්වා අමිපාර කදවුරු පරිශ්‍රයේදී සිදු කරන ලදි.
මෙම වැඩසටහන අමිපාර දිසාපති තුසිත සී වනිගසිංහ මහතා විසින් ගුවන් හමුදා මුලස්ථානය වෙත කල ඉල්ලීමක් අනුව අමිපාර ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් සී වික්‍රමරත්න නිළධාරීතුමන්ගේ මග පෙන්වීම හා අධීකෂණය යටතේ සිදු කරන ලදි. මෙම පාඨමාලාව සදහා මූලික වශයෙන් ගිනි නිවාරණ ශිල්ප ක්‍රම, උවදුරු වැළැක්වීම, ගිනි වාහන සහ පොමිප මූලික මෙහෙයුමි, ප්‍රථමාධාර ගිනි උපකරණ, විපතට පත්වූවන් ඉවත් කිරීමල ලණු හා නාවික සැතපුමි ආදිය ඇතුලත් විය.
මෙම පාඨමාලාවේ අවසන් දින උත්සවය සදහා සහභාගී වූ අමිපාර දිසාපති තුමන් විසින් ගිනි නිවීමි පුහුණු කිරීම සදහා අවස්ථාව ලබා දීම පිළිබදව ගුවන් හමුදාධිපතිතුමන් හට ඔහුගේ අවංක ස්තුතිය පුද කර සිටියේය. තවද මේ පුහුණුව ලබා දීම පිළිබදව ශ්‍රී ලංකා ගුවන් හමුදා අමිපාර කදවුරේ ගිනි නිවාරණ කාර්ය මණ්ඩලය වෙත ඔහු මුලූ හදවතින්ම සිය ස්තුතිය පුද කල අතර පවත්වනු ලැබූ පුහුණුව මගින් වෘත්තීය විනය හා විශ්වාසය සමග මොන යමි හෝ ගිනි අනතුරකදී ඔහුගේ කාර්ය මණ්ඩලයට ඒ සදහා මුහුණ දීමේ හැකියාව ඇති බව අවධාරණය කළේය. අවසාන වශයෙන් අමිපාර කදවුරේ අණදෙන නිළධාරීතුමන් විසින් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සදහා දායකත්වය දැක්වූ ගුවන් හමුදා අමිපාර කදවුරේ ගිනි නිවාරණ අංශය කාර්ය මණ්ඩලයට සහ රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය වෙත සිය ස්තුතිය පුද කර සිටියේය.