අන්තර් ඒකක වෙඩි තැබීමේ තරගාවලිය - 2015
ශ්‍රී ලංකා ගවන් හමුදා අන්තර් ඒකක වෙඩි තැබීමේ තරගාවලිය 2015 ඔක්තෝම්බර් 12 දින සිට 2015 ඔක්තෝම්බර් 16 වෙනිදා දක්වා ගුවන් හමුදා වෙඩි තැබීමේ සංචිතයේ අනුග්‍රහයෙන් ගුවන් හමුදා වෙඩි තැබීමේ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පැවැත්විණ. මේ සඳහා සහභාගී වූ තරගකරුවන් විශිෂ්ඨ දස්කම් දක්වමින් තරගාවලිය සාර්ථකව නිමා කිරීමට සමත් විය. පිරිමි කණ්ඩායම් 17ක් සහ කාන්තා කණ්ඩායම් 07ක් වශයෙන් තරගකරුවන් 140දෙනෙකු මෙම තරගාවලියට සහභාගී විය.
මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවය අද දින (2015 ඔත්තෝබර් 16) ගුවන් හමුදා අම්පාර කඳවුරු වෙඩි පිටියේදී පැවැත්විණ. ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේ අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් සී වික්‍රමරත්න මහතා ද සහභාගී විය.
කාන්තා අදියර 01
ගුවන් කාන්තා/3161 නා.ගු.කා දම්රුවන් ජී එච් එන් - කොළඹ කඳවුර
පිරිමි අදියර 01
25171 කෝප්‍රල් විජේසූරිය ඩී එම් සී - මොරවැව කඳවුර
කාන්තා අදියර 02
ගුවන් කාන්තා/3443 නාගුකා ජයවීර ජේ ඒ එන් එන් - අම්පාර කඳවුර
පිරිමි අදියර 02

කාන්තා අදියර 03

පිරිමි අදියර 03
32307 කෝප්‍රල් වික්‍රමසිංහ එම් ඒ පී ආර් - මොරවැව කඳවුර
කාන්තා අදියර 04
ගුවන් කාන්තා/3114 නාගුකා බන්ඩාර ආර් එම් එච් සී - අම්පාර කඳවුර
පිරිමි අදියර 04

කාන්තා කණ්ඩායම් තුන්වන ස්ථානය
ගුවන් කාන්තා/3671 නාගුකා එලවැල්ල ඊ කේ අයි එල් - වව්නියාව කඳවුර
ගුවන් කාන්තා/3604 නාගුකා රත්නායක එචි එස් එස් - වව්නියාව කඳවුර
ගුවන් කාන්තා/3621 නාගුකා දයාරත්න ජී කේ ජී එස් ඩී - වව්නියාව කඳවුර
ගුවන් කාන්තා/2970 නාගුකා චතුරිකා එම් එස් - වව්නියාව කඳවුර
ගුවන් කාන්තා/01614 නාගුකා ප්‍රියදර්ශනී ඩී එස් - වව්නියාව කඳවුර
පිරිමි කණ්ඩායම් තුන්වන ස්ථානය
02333 ස්කොඩ්‍රන් ලීඩර් ඩී සී පී මුණසිංහ - අම්පාර කඳවුර
28739 කෝප්‍රල් සෙනවිරත්න කේ එන් එල් - අම්පාර කඳවුර
29628 කෝප්‍රල් විල්පොල ඩබ් ජී එස් බී - අම්පාර කඳවුර
014458 කෝප්‍රල් පියසේන වයි ඩී - අම්පාර කඳවුර
014981 නාගුභට කරුණාරත්න ඩී එම් ආර් සී - අම්පාර කඳවුර
015462 නාගුභට සංජීව කේ එල් ටී එම් - අම්පාර කඳවුර
කාන්තා කණ්ඩායම් දෙවන ස්ථානය

ගුවන් කාන්තා/2961 නාගුකා ගෝතමී ආර් එම් ඩී - අම්පාර කඳවුර
ගුවන් කාන්තා/2731 නාගුකා අබේසේකර ආර් පී ඩී එන් ජී - අම්පාර කඳවුර
ගුවන් කාන්තා/3171 නාගුකා ධර්මරත්න ඩී එම් එල් සී - අම්පාර කඳවුර
ගුවන් කාන්තා02075 නාගුකා මධුමාලි ඩබ් එච් එම් සී - අම්පාර කඳවුර
පිරිමි කණ්ඩායම් දෙවන ස්ථානය
02845 පඉලට් ඔෆිසර් ඩබ් එම් චමින්ද - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
016731 නාගුභට තරිඳු කුමාර යූ ජී යූ - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
34619 නාගුභට රන්ජන් පී ආර් එස් එස් - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
29399 කෝප්‍රල් ගුණවර්ධන ජී ජේ ආර් එම් ඒ එන් - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
39508 නාගුභට ජයසිංහ එම් එච් ජී එච් පී - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
39483 නාගුභට වසන්ත එම් එල් එම් වී - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
කාන්තා කණ්ඩායම් ශූරතාවය
ගුවන් කාන්තා/3191 නාගුකා ශ්‍යාමලී ඒ ඩබ් ජී - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
ගුවන් කාන්තා/01827 ගුකා සන්ධ්‍යා කුමාරි කේ ටී - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
ගුවන් කාන්තා/3759 ගුකා නෙරංජනී ආර් - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
ගුවන් කාන්තා/3708 නාගුකා බන්නෙක බබී එම් සී ඒ - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
ගුවන් කාන්තා/3069 නාගුකා සමරකෝන් ටී එම් ජී - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
ගුවන් කාන්තා/2931 නාගුකා පි්‍රයදර්ශනී ජී කේ ඩී - බ.ජා.ගුවන් තොටුපල කඳවුර
පිරිමි කණ්ඩායම් ශූරතාවය
03081 ෆ්පයින් ඔපිසර් එච් ඊ එම් ඊ බී ඒකනායක - මොරවැව කඳවුර

33858 නාගුභට සමරකෝන් එස් එම් ටී එස් කේ - මොරවැව කඳවුර
25171 නාගුභට විජේසූරිය ඩී එම් සී - මොරවැව කඳවුර
36516 නාගුභට නික්ෂාන් කේ එම් අයි - මොරවැව කඳවුර
36799 නාගුභට බන්ඩාර එස් කේ ජී එන් එස් - මොරවැව කඳවුර
කේවල හොඳම කාන්තා
01 ස්ථානය - ගුකා/3443 නාගුකා ජයවීර ජේ ඒ එන් එන් - අම්පාර කඳවුර
02 ස්ථානය - ගුකා/3161 නාගුකා දම්රුවන් ජී එච් එන් - කොළඹ කඳවුර
03 ස්ථානය - ගුකා/3114 නාගුකා බන්ඩාර ආර් එම් එච් සී - අම්පාර කඳවුර
කේවල හොඳම පිරිමි
01 ස්ථානය - 25171 කෝප්‍රල් විජේසූරිය ඩී එම් සී - මොරවැව කඳවුර
02 ස්ථානය - 32307 කෝප්‍රල් වික්‍රමසිංහ එම් ඒ පී ආර් - මොරවැව කඳවුර
03 ස්ථානය - 33858 නාගුභට සමරකෝන් එස් එම් ටී එස් කේ - මොරවැව කඳවුර
කේවල හොඳම නිළධාරියා
02901 ෆ්ලයිට් ලෙෆ්ටිනන් කේ ඩී ටී එම් විජේසිංහ - වව්නියාව කඳවුර