වසරේ දක්ෂතම එක් දින ක්‍රිකටි ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ චමරි අතපත්තු සමිමාන ලබයි
වසරේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කීර්තිමත් ක්‍රීකටි ක්‍රීඩික/ ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කර සමිමාන ප්‍රධානය කිරීම වෙනුවෙන් ඩයලොග් ක්‍රිකටි සමිමාන උළෙල - 2015 පසුගියදා (2015 ඔක්තෝමිබර් 19 දින) බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රීකටි සම්මේලනය සහ ඩයලොග් ඇක්සිඒටා විසින් හත්වන වරටත් මෙම ඩයලොග් ක්‍රිිකටි සමිමාන ප්‍රධාන උත්සවය සංවිධානය කරනු ලැබු අතර ඡාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩක ක්‍රීඩකාවන් 60 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට මෙහිද සමිමාන පිරිනමනු ලැබීය.
ගුවන් හමුදා කාන්තා ක්‍රීකටි ක්‍රීඩිකාවන් සිවි දෙනෙකු මෙහිදී සමිමාන දිනා ගැනීමට සමත්විය.
වසරේ දක්ෂතම එක් දින පිතිකාරිය - චමරි අතපත්තු
කාණ්ඩ අංක I
හොදම පිතිකාරිය - යශෝධා මෙන්ඩිස්
කාණ්ඩ අංක II
හොදම තුන් ඉරියවි ක්‍රීඩිකාව - චමරි පොල්ගමිපොල
කාණ්ඩ අංක III
හොදම පිතිකාරිය - මිහිරි මධුෂානි