ගුවන් හමුදා ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ක්‍රීඩා විද්‍යාව පිලිබද වැඩමුලුවක්
ක්‍රීඩා විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය මගින් පවත්වනු ලබන  ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා පුහුණුකරුවන්  සඳහා වූ වැඩමුලුවක් පසුගිය ඔක්තෝබර් 21 හා 22 දෙදිනයන් හී ගුවන් හමුදා මූලස්ථාන ශ්රවණාගාරයේදී  2015  පවත්වන ලදී.

මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන් ක්‍රීඩා විද්‍යාව, ක්‍රීඩා මනෝ විද්‍යයාව සහ ක්‍රීඩා පෝෂණය  යන මූලික අදියර තුනක් යටතේ ක්‍රීඩා විද්‍යා ජාතික ආයතනයේ ජෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන  සුජිත් ජයලාල්, පී.බී. ජයතිලක  සහ තිසර ජයසේකර යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි