ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් වෙත පොතක් ප්‍රධානය කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාරධර්ම පද්ධතීන් සහ මූලික වටිනාකම්  පිළිබඳ පොතක්  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා  විසින් අද (26 ඔක්තෝබර්  2015) දින උදෑසන  ආරක්ෂක අමාත්‍යාන්ශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වෙත ප්‍රධානය කරන ලදී.

 ගුවන් හමුදා හමුදාධිපතිතුමන්ගේ නව සන්කල්පයකට අනුව රාජකීය ගුවන් හමුදාවේ සාරධර්ම පද්ධතීන් සහ මූලික වටිනාකම් පිළිබඳව වර්තමානයට හන්දුන්වාදීම මෙම   පොතෙන් අපේක්ෂා කෙරෙන අතර මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය නිල මට්ටමකට ගෙන ඒමේ මුල් ගලක් බවට පත් වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි