ආරක්ෂක සේවා කි‍්‍රඩා මණ්ඩලයේ විධායක කමිටු රැස්වීම
ආරක්ෂක සේවා කි‍්‍රඩා මණ්ඩලයේ විධායක කමිටු රැස්වීම අද දින (2015 නොවැම්බර් 15) ගුවන් හමුදාධිපති සභා ශාලාවේදී පැවැත්විණි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා,නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද‍්‍ර විජේගුණරත්න මහතා සහ ගුවන් හමුදා කි‍්‍රඩා කමිටුවේ සාමාජිකයන් පිරිසක්ද එක්ව සිටියහ.