මධ්‍යම අපි‍්‍රකාවේ (MINUSCA) සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ගුවන් හමුදා පළමු හෙලිකොප්ටර් බලඝණය නැවත දිවයිනට පැමිණෙයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ පළමු හෙලිකොප්ටර් බලඝණය සති 14 ක කාළයක් සමිපූර්ණ කිරීමෙන් අනතුරව මධ්‍යම අපි‍්‍රකාවේ සිට ශී‍්‍ර ලංකාව වෙත අද දින (2015 නොවැමිබර් මස 10) පැමිණි සිටියහ. මෙම භට කණ්ඩායම වෙනුවට මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන් සදහා නව කණ්ඩායමක් මීට දින කිහිපයකට ඉහතදී දිවයිනෙන් පිටත්ව ගියහ.

පැමිණ සිටි කණ්ඩායම පිළිගැනීම සදහා ගුවන් හමුදාෙවි ජේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහ එම කණ්ඩායමේ පවුල් වල සාමාජිකයන් පිරිසක් පැමිණීමේ පර්යන්තය වෙත එක්ව සිටියහ. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි